spot_img
spot_img

ලොව පුරා Starlink අන්තර්ජාල සේවාව බි​ඳ වැටෙයි

ලොව පුරා Starlink අන්තර්ජාල සේවාව බි​ඳ වැටීමක් අද (29) සිදුව තිබෙනවා.

ඒ අනුව ලොව පුරා Starlink අන්තර්ජාල සම්බන්ධතා 41,393කට පමණ මින් බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ නමුත් මේ වන විට Starlink අන්තර්ජාල සේවාව සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බවට ඔවුන්ගේ නිල X ගිණුමේ නිවේදනය කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...