spot_img
spot_img

රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (10) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.

ශ්‍රී ලංකාවේ රන් මිල
රන් අවුන්සයක මිල – රුපියල් 1,208,731

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) – රුපියල් 42,640

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) – රුපියල් 341,100

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) – රුපියල් 39,090

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) – රුපියල් 312,700

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) – රුපියල් 37,310

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) – රුපියල් 298,500

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...