Thursday, June 4, 2026
spot_img
spot_img

බලවතුන් කිහිප දෙනෙක් අත්අඩංගුවට

ඉදිරි දින කිහිපය තුළ දේශපාලන බලවතුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉතාමත් ඉඩ ඇති බව විශ්වාසදායී ආරංචි මාර්ග හෙළි කරනවා.

මෙම පුද්ගලයන් පසුගිය පාලන සමයන් තුළ අමාත්‍ය ධූර වලදී සම්බන්ධ වූ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී වැදගත් තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඒ අනුව නීතිමය පියවර සඳහා මූලික පදනමක් ඇතිවී ඇති බවත් වාර්තා වෙන්ව.

අදාළ විමර්ශන කටයුතු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මඟින් සිදුකරමින් ඇති අතර, පරීක්ෂණවල ලැබුණු ප්‍රගති වාර්තා දැනටමත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවටයි ආරංචි මාර්ග තොරතුරු සදහන් කරන්නේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...