spot_img
spot_img

සජිත්ට කොහෙත්ම දිනන්න බෑ – රනිල්

සජිත්ට ඡන්දයක් ලබාදීම යනු අනුරට ඡන්දය ලබාදීම හා සමාන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පවසන්නේ, සජිත් ප්‍රේමදාස මහතාට දැන් කිසිවිටක ජයග්‍රහණය කළ නොහැකි බවත් සජිත්ට ඡන්දය ලබාදීමේ වාසිය අත්වන්නේ අනුර දිසානායක මහතාට බවයි.

එම කාරණය එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවධාරණය කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ඒ හේතුවෙන් රට ජයග්‍රහණය කිරීම සඳහා එක්ව කටයුතු කරමු යැයි සියලු එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

උතුරෙන් මෙන්ම දකුණෙන් ද තමාට සහයෝගය ලැබෙන බවත් රටේ හැම පැත්තෙන්ම තමා සහයෝගය ලබාගෙන සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...