ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.86ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.18ක් ලෙස ඉහළ ගොස් තිබේ.
ඊයේ දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 297.00 – රු. 303.50
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 294.08 – රු. 304.76
කොමර්ෂල් බැංකුව – රු. 295.06 – රු. 303.50
සම්පත් බැංකුව – රු. 296.25 – රු. 304.25
අමානා බැංකුව – රු. 297.95 – රු. 303.50




