spot_img
spot_img

රනිල්ගෙන් පළි අරන්: එක්සත් ජාතීන්ගේ කාර්යාලයටත් පැමිණිල්ලක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයට පැමිණිල්ලක් භාරදී තිබෙනවා.

මේ පැමිණිල්ල බාර දෙනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන් විසින්.

වත්මන් රජය දේශපාලන මර්දනයක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල භාරදී තිබෙනවා.

කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙම රජය ක්‍රියාත්මක කර ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන පළිගැනීම්වලට හොඳම උදාහරණය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...