spot_img
spot_img

රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

මිනිසුන් බේරන්න ගියොත් අයි.එම්.එෆ් තරහ කරගන්න සිදුවන බව කියා ඇති ජනාධිපතිවරයා අයි.එම්.එෆ් තරහ උනොත් රටේ ආර්ථිකය අන්ත අගාධයකට ඇද වැටෙන බව සඳහන් කර ඇත.

තමාගේ මූලික අරමුණ වූයේ රටේ ආර්ථිකය බේරා ගැනීම බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැඩි කොන්දේසි පැනවීමේ අරමුණ ද රටේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම බව පෙන්වා දී තිබේ.

ජනතාව ඒ සත්‍ය කාරණය වටහා ගත යුතුව තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා පැවසීය.

කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ එජාප නිලධාරී හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...