spot_img
spot_img

ජනපතිගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව ඉහළ තරඟකාරී අපනයන ආර්ථිකයක් වෙත කඩිනමින් ලඟා වීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

2024 ශ්‍රී ලංකා දේශගුණික සමුළුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පතක්ද ලබන සතියේදී ගැසට් කිරීමට නියමිත බවයි.

2024 වර්ෂයේ ශ්‍රී ලංකා දේශගුණික සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවැත් වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...