ජනාධිපති අනුර කුමාර දිසානායක අද (31) දින උතුරේ ජනතාව හමුවීම සදහා වැල්වැටිතුරේ සහ චාවකච්චේරි ජනහමු ඇමතීමට යාපනය බලා පිටත්ව යයි.
ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට උතුරු පළාතෙන් සුවිශේෂී ජයග්‍රහණයක් හිමි වු අතර මහ මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරයා උතුරේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.
එළබෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් මෙලෙස ජනාධිපතිවරයා උතුර ආමන්ත්‍රණය කරන බවටයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.
Comments




