බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී තැපැල් දුම්රියක් ගලබොඩ දුම්රිය ස්ථානය අසලදී අද (01) පීලි පැනීමකට ලක්ව තිබේ.
ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ සේවා ප්‍රමාද වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Comments

Popular
© Copyrights 2024 - Wayaba.lk