Saturday, June 6, 2026
spot_img
spot_img

NDB බැංකුවේ

මූල්‍ය ක්‍ෂේත්‍රෙය් ප‍්‍රමුඛයකු වන NDB බැංකුව සිය නව ප‍්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ ලෙස කැළුම් එදිරිසිංහ මහතා පත්කල බව ඉමහත් සාඩම්බරයෙන් දැනුම් දෙයි. එම මහතා 2024 පෙබරවාරි මස පළමුවන දින සිට සිය රාජකාරී ආරම්භ කරනු ඇත.

වසර 30 කීර්තිමත් වෘත්තීය සේවා පළපුරුද්දක් ඇති එදිරිසිංහ මහතා NDB බැංකුව සමග සම්බන්ධ වන්නේ, ශ‍්‍රී ලංකා සහ මාලදිවයින HSBC බැංකුවේ විශිෂ්ට සේවා කාලයක් ගතකිරීමෙන් පසුවයි. ප‍්‍රධාන ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු රාශියක් ඔහුගේ අත්දැකීම් සමුදායට අයත් වන අතර, ඔහු අවසන් වරට HSBC බැංකුවේ ප‍්‍රධාන අවදානම් මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කල අතර, අවධානම් කමිටුවේ සභාපති ධූරයද හොබවන ලදී.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...