spot_img
spot_img

ආණ්ඩුවේ වැරදි කියන නාමල්

වෘත්තීය සමිති තලා පෙළා දැමීමෙන් රාජ්‍ය පාලනය සිදු කල හැකි බවට ආණ්ඩුව විශ්වාස කලත් එය එලෙස සිදු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂ පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ කොළඹ හයිඩ් පිටියේදී පැවැති ජන හමුවකට එක්වෙමින්.

“දිනූ රට සුරකින මහ පොළොවේ බලාපොරොත්තුව” යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ කොළඹ නාගරික ආසන මහ සමුළුව හයිඩ් පිටියේදී පැවැත්වුණේ පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :

ආණ්ඩුව විස්වාස කරනව වුර්තිය සමිති තලලා, පෙලලා, ගහලා, මාරලා , තමන්ගේ රාජ්‍ය පාලනය ගෙනියන්න පුළුවන් කියලා , නැහැ ඒක එහෙම වෙන්නේ නැහැ.අපි ඒ අයත් එක්ක සාකච්ජා කරන්න ඕන.අවබෝධයකට එන්න ඕන.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...