Friday, June 5, 2026
spot_img
spot_img

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්

කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) සියලුම කොටස් මිල දර්ශකය අද(07) ඉහළ ගොස් තිබෙනවා.

ඒ 2023 ඔක්තෝම්බර් මස 05 වැනිදායින් පසු ප්‍රථම වරට අද කොටස් මිල දර්ශකය 11,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

එම දර්ශකය රුපියල් 164.18 (1.51%)ක පිරිවැටුමකින් ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...