spot_img
spot_img

මැතිවරණ නීතියට හිස නමා මෛත්‍රී ත්‍රීරෝද රථයට ගොඩ වෙලා

නිදහස් පක්ශයේ ආසන සංවිධායක වරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ පැවැත්වෙන අතර මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද රථයකන් එම ස්ථානයට පැමිණීම විශේෂත්වයක් වුණා.

මේ පිලිබද මාධ්‍යවේදීන් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසූ විට එතුමා පැවසූවේ මැතිවරණ නීති ක්‍රියාත්මක වී තිබෙන නිසා එම නීතිවලට ගරු කරමින් රජයේ වාහන භාවිතා නොකොට ත්‍රීරෝද රතයකින් පැමිනි බවයි.

මේ හමුව සදහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ශ මහතාද සහභාගී වී සිටියා.

කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිවරයෙක් සේම සුප්‍රසිද්ධ (අරලිය සහල්) ප්‍රකෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ සහෝදරයාද වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...