spot_img
spot_img

සලේව හිරේ දැම්මා මදිවට අපිටත් කරදර කරනවා – බිරිඳ මාධ්‍ය ඉදිරියේ කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න

සුරේස් සලේ මහතාගේ බිරිඳ සහ නීතිඥවරුන් අද පස්වරුවේ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය වෙත පැමිණ තිබුණි

ඒ තමා හා තම දරුවන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට පෙර විස්ද්‍යුත් තැපෑලෙන් සිදු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙන්ම එය ලිකිතව ඉදිරිපත් කිරීම සදහායි.

එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඇය සඳහන් කළේ මෙවන් අදහසක්

” දරුවො දෙන්න සලේව බලන්න ගිය වෙලාවෙ කව්ද මහත්මයෙක් එයාලව ෆලෝ කරලා තිබුණා , අපි මීට ඉස්සරවෙලත් එයාව දැකලා තියනවා . අපි හිතනවා එයා CID එකේමහත්මයෙක් වෙන්න ඇති කියලා මොකද අපි එයාව දැකලා තියෙන්නේ CID එක ළගදි ,සුරේශ්වත් හිරේට අරගන ඒවගේම මේ අපේ පවුලටත් කරදර කරන එක ඉතාම අසාධාරණයි . ඒකෙන් සහනයක් බලාපොරොත්තුවෙන් බබාලගේ ආරක්ෂාව වෙනුවෙන් මම ආවේ . මම එදාමත් දැනුම් දුන්නා . අද ආවේ ඒ පැමිණිල්ලට මොකද වෙන්නේ බලන්න නිලධාරීන් මේ ගැන නිසි පියවර ගන්නවා කිව්වා . සුරේස් සලේ වෙනුවෙන් ආරක්ෂාවක් අවශ්‍යයි ඉදිරියෙදී ලෝයර්ස්ලා මගින් ක්‍රියාමර්ග ගන්නවා ”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...