spot_img
spot_img

’’එනවා ගහනවා යනවා: රටේ අද මිනීමැරුම් රජවෙලා’’

“එනවා ගහනවා යනවා. රටේ අද මිනීමැරුම් රජවෙලා” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සදහන් කළා.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

විපක්ෂ නායකවරයා මෙසේද සඳහන් කළා:

අද රටේ ආරක්ෂාව ගැන ගැටළුවක් තියෙනවා.

එනවා ගහනවා යනවා. පුදුම මිනීමැරුම් සිද්ධ වෙන්නේ. මම නම් මේ කාරණය ගැන කතා කරන්න බය වෙන්නේ නැහැ. මේව කතා කරන්න ඕන. ජනතාවගේ සුරක්ෂිත භාවය තහවුරු කිරීම පවතින රජයේ වගකීමක්. මේක බරපතළ ප්‍රශ්නයක් මොකක්ද ඔබතුමාලා මේකට දෙන විසඳුම. මම මේක අහන්නේ දේශපාලනය කරන්න නෙවෙයි. සමාජයේ නීතිය සාමය සුරක්ෂිත කළ යුතුයි. ප්‍රචණ්ඩත්වය තුරන් කරන්න අපිත් අපේ සහය දෙනවා. මහජනතාවගේ ආරක්ෂාව සඳහා දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්න ඕන.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...