spot_img
spot_img

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත කරන ලෙස ඉල්ලමින්, අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන “ක්වෝ වොරොන්ටෝ” (Quo Warranto) පෙත්සමට අදාල විභාගය, අගෝස්ත-ු මාසයේ 31 වන දා කැදවීමට නියමිත ය.

පෙත්සම්කරු වන්නේ, සිවිල් ක්‍රියාකාරිකයෙක-ු වන ඕෂල හේරත් මහතා ය.

රජයේ සේවයෙන් ඉවත් නොවී, මහමැතිවරණයට තරඟ වැද තිබීම, මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, රජයේ සේවකයෙකු ලෙස සිටිය දී මන්ත්‍රී ධූරයකට තේරී පත්වීම නීති විරෝධී වේ.

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...

WhatsApp Usernames නිසා රහස්‍යතාව නැති වෙයිද? WhatsApp දුන් නිල පිළිතුර මෙන්න

WhatsApp හි ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත පරිශීලක නාම (Username) විශේෂාංගය...