spot_img
spot_img

දිය යට විප්ලවයකට ඉන්දියාව සැරසෙයි

ඉන්දීය නාවික හමුදාවේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක කෙරෙන ප්‍රහාරක සබ්මැරීන වැඩසටහන සඳහා ඉන්දීය රජයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව එම ආකෘතියේ පළමු න්‍යෂ්ටික සබ්මැරීනය 2036 සහ 2037 වනවිට දියත් කිරීමට සූදානම් කරන බව ඉන්දීය නාවික හමුදා ප්‍රධානියා ප්‍රකාශ කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන් අනතුරුව එහි දෙවැන්න කෙරෙහිද අවධානය යොමු කෙරෙනු ඇති.

මේ සමග ඉන්දීය නාවික හමුදාවේ ශක්තිය සැලකියයුතු ලෙස වැඩිදියුණු වෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම වැඩසටහන යටතේ ඉන්දියානු කර්මාන්ත සඳහා අවස්ථා නිර්මාණය කිරීම ද අපේක්ෂා කෙරෙනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අදහස් පළකරන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...