Sunday, June 7, 2026
spot_img
spot_img

වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ IMF සැළැස්ම අද ප්‍රකාශයට

වාහන ආනයන සීමා ලිහිල් කිරිම සම්බන්ධයෙන් වන සැළැස්ම අද දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ඇගයීම් වාර්තාවට අනුව මේ වසරේ තෙවන කාර්තුවේදී පොදු මගී ප්‍රවාහනයට අවශ්‍ය වාහන සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය වාහන ආනයන සීමා ලිහිල් කරනු ලබනවා.

එමෙන්ම මේ වසරේ සිව් වැනි කාර්තුවේ සිට 2025 වසර දක්වා භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු අනෙකුත් වාහන ආනයනයට අවශ්‍ය පොදු සැලැස්ම නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...