spot_img
spot_img

IMF එනවනම් රනිල් එක්ක විවාදය බෑ – අනුර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන අද විවාදයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධ කරගැනීම ප්‍රතික්ෂේප කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගය විසින් අම්බලන්තොට ප්‍රදේශය පවත්වන ලද ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, තම පාර්ශවයන්හි ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මුහුණට මුහුණ විවාදයක් පැවැත්වීමට තමන් සූදානම් බවයි.

මෙම විවාදය ඕනෑම රූපවාහිනී නාලිකාවක් ඔස්සේ පැවැත්විය හැකි බවත් පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඕනෑම සාකච්ඡාවක් සිදුකළ හැකි බවත් ඔහු සඳහන් කළා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එම විවාදයට කැඳවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයට මුල්‍ය අරමුදල ඉදිරිපත් නොවන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...