spot_img
spot_img

රනිල් ආවොත් නහයට උඩින් වතුර නොයා බේරෙන්න පුළුවන් – සුජීව

රනිල්, අනුර, නාමල් යන තිදෙනාම සමගි ජන බලවේගයේ අඩුවැඩි වශයෙන් ප්‍රතිවාදීන් බව සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණියහොත් රට ඉතිරිවීමක් සිදු නොවන බවයි.

නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි බලයට පැමිණි හොත් නහයට උඩින් වතුර නොයා බේරීමේ හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ (26) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...