spot_img
spot_img

ඇතුගල්පුර ස්පා යුවතියන්ටත් HIV පරීක්ෂණ

කුරුණෑගල නගරය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන කාන්තාවන්ද එච් අයි වී වෛරසය වැළදී ඇති බවට සැක කෙරෙන බැවින් ඔවුන් සියලු‍ දෙනා පරීක්ෂාවට ලක් කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

මේ වන විටත් කුරුණෑගල නගරය ආශ්‍රිතව සම්බාහන මධ්‍යස්ථාන 60 පමණ පවත්වාගෙන යනු ලබන අතර එම සියලු‍ සම්බාහන මධ්‍යස්ථානවල කාන්තාවන් පරික්ෂාවට ලක් කිරීමට පසුබිම් වී ඇත්තේ මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානවල සේවය කළ තරුණියන් දෙදෙනෙකුට එච් අයි වී ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

ඒ අනුව පොලිසිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ සහය ඇතිව සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන කාන්තාවන් පරීක්ෂා කිරීමටයි තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...