spot_img
spot_img

T20 ලෝක කුසලානයට යන ඉන්දීය සංචිතය මෙන්න

එළඹෙන ජුනි මස පළමු වනදා ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි දී ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා එක්වන ඉන්දීය සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

ඉන්දීය ලෝක කුසලානය සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වනවා.

එම සංචිතය පහතින්.

රෝහිත් ෂර්මා (නායක), යෂස්වි ජයිස්වාල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, රිෂාබ් පාන්ට්, සංජු සැම්සන්, හර්දික් පාන්ධ්‍යා, ශිවම් ඩුබේ, රවීන්ද්‍ර ජඩේජා, අක්සාර් පටෙල්, කුල්දීප් යාදෙව්, යුස්වේන්ද්‍ර චාහල්, අර්ශ්වීප් සිං, ජස්ප්‍රිත් බුම්රා, මොහොමඩ් සිරාජ්

තිරේක ක්‍රීඩකයින් ලෙස ශුබ්මන් ගිල්, රින්කු සිං, ඛලීල් අහමඩ්, අවේෂ් ඛාන් නම් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...