පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනපති අනුර කුමාර දිසානායක අත්සන් තැබීමත් සමඟ මහ මැතිවරණයට දින නියම වී තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 14වැනිදා මහමැතිවරණය පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.
Comments

Popular
© Copyrights 2024 - Wayaba.lk