spot_img
spot_img

රාත්‍රියේදී වාහන දඩ ගෙවිය හැකි තැපැල් කාර්යාල මෙන්න

දිවයින පුරා පිහිටි රාත්‍රී සේවාවාර සහිත තැපැල් කාර්යාල මගින් රාත්‍රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීමේ පහසුකම ලබා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, රථ වාහන දඩ පත්‍රිකා රාත්‍රී කාලයේදී ගෙවීමට පහසුකම් සලසා ඇති තැපැල් කාර්යාල ලේඛනය තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී.සත් කුමාර මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එම කාර්යාල සඳහන් ලේඛනය පහතින්,

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...