spot_img
spot_img

හලාල් ද හරාම් ද? පකිස්ථානයේ පළමු මව්කිරි බැංකුව පිහිටුවීමේ උත්සහය අසාර්ථක වෙයි

පකිස්ථානයේ පළමු මව්කිරි බැංකුව ආරම්භ කිරීමේ අභිලාෂකාමී ව්‍යාපෘතියක් කරාචි නුවර ඉස්ලාමීය සෙමනේරියක විරෝධතා හේතුවෙන් අසාර්ථක වුණා.

මුස්ලිම් පූජකවරුන් විසින් මෙම ව්‍යාපෘතියට මුලදී කොන්දේසි සහිතව අනුමැතියක් ලබා දී තිබුණු නමුත් එය ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර එම අනුමැතිය ඉවත් කර ගෙන තිබෙනවා.

පකිස්ථානය යනු, ලොව පස්වන වැඩි ම ජනගහනයක් සහිත රටයි. යුනිසෙෆ් සංවිධානයට අනුව, දකුණු ආසියාවේ ඉහළ ම ළදරු මරණ අනුපාතය ද ඇත්තේ එරටයි.

මව්කිරි බැංකුව වැනි පහසුකම් ජීවිතය ත් මරණය ත් අතර සටන් කරන ළදරුවන්ගේ ජීවිතවල වෙනසක් ඇති කළ හැකියාව පවතිනවා.
මන්ද, ඒවා තම මවගේ කිරි වෙත ප්‍රවේශ විය නොහැකි රෝගී සහ නොමේරූ ළදරුවන් සඳහා ඇති හොඳ ම විකල්පය ලෙස සැලකෙන බැවින්

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...