රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප අද (08) සිට ගෙවීමට රජය සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අයවැය මඟින් වැඩිවූ රු. 10,000 සමඟ අද සිට ආයතනවලට මුදල් නිදහස් කරන බවයි.
රුපියල් බිලියන 107ක් මෙලෙස නිදහස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
Comments




