spot_img
spot_img

බස්වල යන දකුණු පළාතේ අයට සුබ ආරංචියක්

බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ ක්‍රමවේදය දකුණු පළාත සඳහා ද හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව රජයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් ආරම්භ කළ බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියට අදාළව දකුණු පළාත සඳහා වන මෙම ගෙවීම් ක්‍රමය හඳුන්වා දී ඇත.

බස් සංගම් නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා මීට අදාළ සාකච්ඡාවක් ඉකුත් දා ගාල්ලේදී පැවති අතර එහිදී මෙම වැඩපිළිවෙළේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කර දී ඇත.

මින් පෙර බස්නාහිර සහ ඌව පළාත් කේන්ද්‍ර කරගනිමින් බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...