spot_img
spot_img

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි කළ ඡායාරූප ශාලාවක් වටලා එහි හිමිකරු සහයක තරුණියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

එම සැකකරුවන් සමඟ ව්‍යාජ ලේඛන සකස් කිරීමට යොදාගත් ලැෆ්ටොෆ් පරිගණක යන්ත්‍ර 2 ක් ප්‍රින්ටරයක් ස්කෑන් යන්ත්‍රයක් , අන් සතු විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් පත්‍ර 2 ක් පොලිස් භාරයට ගෙන ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන් හට ප්‍රමුඛතාවය මත සේවය ලබාදීම සඳහා බස්නාහිර පළාත් දකුණු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති අතර ඒ අනුව පැමිණෙන ජනතාව හට ප්‍රමුඛතාවය මත සේවය ලබා ගැනීමට ඉදිරිපත් කරන ලිපි ලේඛන සඳහා බස්නාහිර පළාත දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රාව තබා දිනය හා ප්‍රමුඛතා අංකයක් ලබාදීම සිදුකරන බව පොලිසිය කියයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...