spot_img
spot_img

නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක්

රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් ඇතුලත්.

එමෙන්ම මහාචාර්යවරයෙක්ද නීතිඥවරු දෙදෙනෙක් සහ ඉංජිනේරුවරයෙක්ද නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයට අයත්.

නාමල් සුදර්ශන,ප්‍රසන්න කුමාර ගුණසේන,හංසක විජේමුණි,මධුර සෙනෙවිරත්න,සුසිල් රණසිංහ යන වෛද්‍යවරුද ටී.බී සරත් සහ සුනිල් වටගල යන නීතිඥවරුද එරංග වීරරත්න සහ ජනිත් රුවන් කොඩිතුවක්කු යන ඉංජිනේරුවරුද මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයට අයත්.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...