spot_img
spot_img

ස්වීඩනයෙන් පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි

ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්තවීමට ඉඩ ඇති ‘එම් පොක්ස්’ හෙවත් වඳුරු උණ වයිරස ආසාදිතයකු ස්වීඩනයෙන් හමුවුණු බව පැවැසෙයි. ස්වීඩනය යුරෝපා රාජ්‍යයකි.

‘එම් පොක්ස්’ වයිරසය මේ වනවිට දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින්නේ අප්‍රිකා රටවලිනි. ‘එම් පොක්ස්’ නිජ බිම ලෙස සැලකෙන්නේ ද අප්‍රිකා කලාපයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති ආකාරයට මේවනවිට අප්‍රිකා රටවල බහුලව පැතිර යන්නේත්, ගෝලීය තර්ජනයක් පෙන්නුම් කර ඇත්තේත්, ‘එම් පොක්ස්’ වයිරසයේ නව ප්‍රභේදයකි. ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...