spot_img
spot_img

කොළඹ සමූහ මිනීවළේ කැණීම් නැවත අරඹයි

කොළඹින් හමුවූ සමූහ මිනීවළේ දෙවන අදියරේ කැණීම් ආරම්භ කර තිබෙනවා.

කොළඹ වරායෙන් මෙලෙස සමූහ මිනීවළක් හමුවූ අතර එහි දෙවන අදියරේ කැණීම් කටයුතු අද (27) ආරම්භ කෙරුණා.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් මෙහි කැණීම් භාරව කටයුතු කරනු ලබනවා.

කොළඹ වාණිජ අගනගරයේ අධි ආරක්ෂිත කලාපයකින් ජුලි මස 13 වැනිදා මිනිස් අස්ථි කොටස් සහිත තවත් සමූහ මිනිවළක් කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙන් මතුව තිබෙන බවට බීබීසි සිංහල පුවත් සේවය වාර්තා කර තිබුණා.

බීබීසි සිංහල පුවත් සේවය වාර්තා කළේ, ඒ ඉඟුරු කඩේ මංසන්ධියේ කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් කුලුණු මතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටින අතරතුරදීයි බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...