spot_img
spot_img

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් ඉවතට

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

රජය පවසන්නේ එම පනත යටතේ බදු ක්‍රියාත්මක වීමේදී පැන නැගී ඇති ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි .

සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 210ක් යටතේ වූ භාණ්ඩ වර්ග 64ක් ආනයනය කිරීමේදී තනි සංයුක්ත බද්ද අය කිරීම සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද හදුන්වා දී තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...