Monday, April 20, 2026
spot_img
spot_img

මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ, ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 51ක් වාර්තා වූ බවයි.

තවද ජූලි 31 වැනිදා සිට ඊයේ (10) දක්වා ගතවූ කාලය තුළ මැතිවරණ පැමිණිලි 320ක් වාර්තා වූ බව මැතිවරණ ‍කොමිෂන් සභාව පවසනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...