පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සහ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
අද (01) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Popular
© Copyrights 2024 - Wayaba.lk