spot_img
spot_img

පෘථිවි භ්‍රමණ වේගය වැඩිවී වේලාව වෙනස් වෙයි

ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා.

ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ ගොස් එමගින් පෘථිවියේ වේලාව වෙනස් කරන බව වාර්තා වන්නේ.

මේ අනුව විද්‍යාඥයින් දැනටමත් පුරෝකථනය කරන්නේ තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තත්ත්පරය බැගින් අඩු වනු ඇති බවයි.

එය තත්ත්පරයක සුළු කාලයක් පමණක් වුවත් පරිගණක භාවිතයේදී වැඩි බලපෑමක් එල්ල වනු ඇති බවද ඔවුන්ගේ මතයයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...