spot_img
spot_img

සුරාබදු ඉතිහාසයේ එක් දිනක් තුළ වැඩිම ආදායම උපයයි

වසර 111ක සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ එක් දිනක් තුල ඉපැයූ වැඩිම සුරාබදු ආදායම උපයා ගත්බව බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය අප්‍රේල් 03 වැනිදා මෙම බදු ආදායම එකතු කර ගැනීමට හැකි වී තිබෙනවා.

එලෙස එක් දිනක් තුළ ඉපයීමට හැකි මුදල රුපියල් බිලියන එකයි දශම තුනකට වැඩි (මිලියන 1395ක්) ආදායමක් බව සුරා බදු දෙපාර්තුමේන්තුව පෙන්වා දෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරනය කළේ  2024 මුල් මාස තුන තුළ සුරාබදු ආදායම ලෙස රුපියල් මිලියන 5124ක් උපයා ඇති අතර එය 2023 වර්ෂයේ මුල් මාස තුන හා සසඳා බැලීමේදී 26.4%ක වර්ධනයක්  බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...