spot_img
spot_img

බූස්ස බන්ධනාගාරයෙන් මත්ද්‍රව්‍ය සොයාගෙන

බූස්ස බන්ධනාගාර තුල සිදු කල වැටලීම් දෙකකදී අයිස් මත්ද්‍රව්‍ය සහ දුරකථන දෙකක් ඇතුළු දුරකථන උපාංග කිහිපයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

එහි දී බන්ධනගාරයේ පැරණි අංශයේ D කොටසේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලි ග්‍රෑම් 300, ජංගම දුරකථන 01 ක් සහ දුරකථන උපාංග කීපයක්ද විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.

පසුව කළ සෝදිසියකදී බන්ධනාගාරයේ අංක 03 මුරපොළ අසලදී රැදවියකු විසින් පුවත්පතක් තුල සූක්ෂම සඟවාගෙන බන්ධනාගාරයට තුලට රැගෙන යමින් සිටි දුරකථනයක් මුරපොලේ රාජකාරී යෙදී සිටි නිලධාරියෙකු විසින් සොයා ගනු ලැබුවා.

විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...