spot_img
spot_img

හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේනගේ චරිතය විනාස කරන්න එපාලු

එප්පා­වල විවිධ සේවා සමු­ප­කාර සමි­තියේ ගොඩ­නැ­ඟි­ල්ලක් ඉදි­කි­රී­මේදී වංචා­වක් හෝ දූෂ­ණ­යක් සිදු කර ඇති බවට තමාට එරෙ­හිව ඉදි­රි­පත් කර ඇති පැමි­ණිල්ල සම්බ­න්ධ­යෙන් ඕනෑම පරී­ක්ෂ­ණ­ය­කට පෙනී සිටින බව හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා පව­සයි.

නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඒ මහතා පවසා ඇත්තේ, එප්පා­වල විවිධ සේවා සමු­ප­කාර සමි­තියේ උප­ස­භා­ප­ති­ව­රයා විසින් මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­ස­යට (FCID) කර ඇති පැමි­ණිල්ලේ තොර­තුරු සම්පූ­ර්ණ­යෙන්ම අසත්‍ය බවයි.

එම පැමි­ණිල්ලේ සඳ­හන් කරුණු අසත්‍ය ඉතා­මත් සාවද්‍ය කරුණු බව මහ­ජ­න­තා­වගේ දැන ගැනීම සඳහා දැනුම් දෙන බව ද එහි සඳ­හන් කර තිබේ. ඉහත කරුණු සම්බ­න්ධ­යෙන් ඕනෑම පරී­ක්ෂ­ණ­ය­කට මා සතු­ටින් ඉදි­රි­පත් වන අතර මෙවැනි ප්‍රචාර යවා අසත්‍ය චෝදනා කර­මින් කිසිදු වංචා­ව­කට හෝ දූෂ­ණ­ය­කට සම්බන්ධ නොමැති මා සම්බ­න්ධ­යෙන් කරන චරිත ඝාතන තරයේ හෙළා දකින බව ද සඳ­හන් කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...