spot_img
spot_img

ධනංජය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන්ගේ ලයිස්තුවේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා සමත් වී තිබෙනවා.

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ස්ථාන 15 කින් ඉදිරියට පැමිණි ඔහුට හිමිව ඇත්තේ එහි 14 වන ස්ථානයයි.

හිටපු නායක දිමුත් කරුණාරත්න 7 වන ස්ථානයේ පසුවනවා.

එමෙන්ම ටෙස්ට් පන්දු යවන්නන් අතර දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය රැඳී සිටින්නේ 8 වන ස්ථානයේයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...