spot_img
spot_img

වර්ජනය ක්‍රියාත්මක වුවත් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය 35ක් අද ධාවනයට

වර්ජනය ක්‍රියාත්මක වුවත්, කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය 35ක් අද ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වර්ජනය පසුගියදා ආරම්භ කර තිබෙනවා.

ඒ උසස්වීම් ලබා නොදීම හා බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් මෙම වර්ජනය ආරම්භ කළා.

කෙසේ වෙතත් මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අසීරුතාවට පත්වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...