spot_img
spot_img

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූනි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

කිලෝමීටර් 5.3ක දිගින් යුත් එම මාර්ගය මංතීරු 4කින් සමන්විතයි.

එහි ඉදිකිරීම් වලින් 80%ක් පමණ මේ වන විට නිම වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

එම අධිකාරිය සඳහන් කළේ, ඉඟුරු කඩේ පිවිසුම, පිටකොටුව පිවිසුම අලුත් මාවත පිවිසුම, ගාලු මුවදොර පිවිසුම සහ වරාය නගරයට ඇතුළු වීමේ පිවිසුමයන පිවිසුම් මාර්ගයෙන් නව අධිවේගී මාර්ගය සමන්විත බවයි.

එම මාර්ගය වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් රථ බාහාලුම් ප්‍රවාහනය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් ලෙසද භාවිතයට ගනු ලබනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය් ආධාර යටතේ වෙන් කෙරුනු මුදලා රුපියල් බිලියන28කට අධිකයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...