spot_img
spot_img

ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදුකරන හැටි

වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය මේ වන විට බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

සිකුරාදා ඔහුගේ දේහය අවසන් ගෞරව සඳහා තැම්පත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරෙන දිනයක් පිළිබදව මෙතෙක් දැනුම් දීමක් සිදු කර නැහැ.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ නිර්මාණ සේවා මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වී සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකුගේ වෙඩි පහරින් පසුගිය 08 වෙනිදා වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත්වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...