spot_img
spot_img

චමුදිතගේ ආරක්ෂාව ඉවතට – ආණ්ඩුව මොනවද මේ කරන්න හදන්නේ

ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා වෙත ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැය විසිහතර පුරා ලබා දී තිබූ බවයි පැවසෙන්නේ.

මෙලෙස චමුදිත සඳහා පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණේ මීට පෙර ඩුබායි සිට පාතාලයේ ප්‍රබලයින් විසින් ඔහුව ඝාතනය කරන බවට රතු එළි දල්වා තිබූ පසුබිමකයි.

ඊට ඒතුව නම් ඔහු විසින් මෙරට සහ පිට රට වල සිටින අයගේ වංචා , දූෂණ සහ දරුණු ගණයේ අපරාද සිදුවීම් ගැන බරපතල ලෙස විවේචනය කරමින් හෙළිදරව් කිරීමයි.

කෙසේවෙතත් මීට පෙර චමුදිත රැදීසිටි නිවසටද නාදුනන පිරිසක් පැමිණ ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

එවන් පසුබිමක ඔහු වෙනුවෙන් ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව මේ වන විට ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...