හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා.
2014 වසරේදී රුපියල් මිලියන 6.1ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Popular
© Copyrights 2024 - Wayaba.lk