spot_img
spot_img

පරණ වාහන වලට වඩා අඩුවට අලුත්ම වාහන ලංකාවට

ශ්‍රී ලංකාවට එළඹෙන වසරේ වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ ටොයොටා ලංකා සමාගම සිය වාහන ආනයනය කර අලෙවි කිරීමට බලාපොරොත්තුවන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දැනට පවතින වෙළෙඳපොළේ මිල ගණන්වලට වඩා විශාල වශයෙන් අඩු මිල ගණන්වලට එම සමාගම විසින් විසින් ඔවුන්ගේ අලුත්ම මාදිලි වාහන පෙළක් හඳුන්වාදී තිබෙනවා.

මේ අතර වාහන යළි මෙරටට ඉතාමත් කෙටි කාලයකදී ගෙන්වීමට සියලු කටයුතු යොදා ඇතිබවත් ඒ සඳහා රජය පාර්ශවයෙන් කොළ එළියක් දැල්වී ඇති බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...