Editor

1474 POSTS

Exclusive articles:

ජනපති නීතිපති ගැන ගෙනා යෝජනාව යළිත් පරාජය වෙයි

නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථා...

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන පුහුණුකරු තනතුරෙන් ඉවත්වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි, තමන් උපදේශන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වන බව මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දෙනවා.

Breaking News ජනපති හදිසියේ කැබිනට් මණ්ඩලය රැස් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26) පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා. ඊට සහභාගීවීමෙන් අනතුරුව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ජනාධිපතිවරයා අද ජාතිය අමතා...

ලාංකික කාන්තාවක් බ්‍රිතාන්‍ය මැතිවරණයට

උතුරේ ඉපදුන ශ්‍රි ලාංකික සම්භවයක් සහිත නීතිඥවරියක වන ක්‍රිෂ්ණි රෙෂිකරන් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වැදීමට ඉදිරිපත් වී සිටිනවා. නීතිඥවරියක ලෙසින් අද දැවැන්ත සමාජ...

චීන – ශ්‍රී ලංකා ණය ප්‍රතිකර්ම ගිවිසුම අත්සන් කරයි

ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ප්‍රතිකර්ම ගිවිසුම අද (26) පස්වරුවේ අත්සන් තබා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අද බෙයිජිං නුවරදී...

Breaking

ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන ණය පහසුකම් සපයන්න ලෝක බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට...

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට...

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...
spot_imgspot_img