wayabaadmin

2630 POSTS

Exclusive articles:

පක්ෂ දෙකට කඩන්න පුලුවන් ලෝකයේ එකම නායකයා රනිල් – රාධාක්‍රිෂ්ණන්

දේශපාලන පක්ෂ දෙකට කැඩිමට හැකි ලෝකයේ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී වි.රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ...

ලංකාව – ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක්

කෙරවලපිටිය “සොබාදනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීමට යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණය කිරීම සහ සැපයීම...

වියදම් නොකියන අපේක්ෂකයන්ට දෙන දඬුවම මෙන්න

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් ලෙස දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව...

ලංකාවේ ඇමති මණ්ඩලය පැටව් ගහන සංස්කෘතිය අපි නවත්වනවා – විජිත

මන්ත්‍රීවරුන් පක්ෂයකින් පක්ෂයකට හුවමාරු වන්නේ රට වෙනුවෙන් නොව තමන්ගේ වාසියට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඔහු පවසන්නේ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් පක්ෂයට මෙලෙස පැන...

පොහොට්ටුවේ හිටපු ප්‍රා.ස මන්ත්‍රීවරු 17කගේ සහාය රනිල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් එක්ව තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂ...

Breaking

බින්චුන් ගැන ඔබ අසා ඇති කතාවට වඩා නොඇසූ කතාව විශාලයි!

චෝදනා 28ක්. රුපියල් 84,000ක දඩයක්. අයිස්ක්‍රීම් සන්නාම 21ක්. අලෙවිසැල්...

ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන ණය පහසුකම් සපයන්න ලෝක බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට...

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට...

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...
spot_imgspot_img