wayabaadmin

2630 POSTS

Exclusive articles:

ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි – රජයේ සැප වාහන 150ක් විකුණයි

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. මේ අතර දැනට අමාත්‍යාංශ සතුව ඇති සුඛෝපභෝගී වාහන...

දඹුලේ එළවලු හිඟයක්

පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙන...

රටටම සුබ ආරංචියක් – පළමු අදියර යටතේ මෙරටට ගෙන්වන වාහන සහ දින වකවානු ගැන ප්‍රකාශයක්

වාහන ආනයනයට යළි අවසර හිමි වීමේදී පළමු අදියර යටතේ බස් සහ ලොරි රථ ගෙන්වීමට අවසර හිමිවනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පසනවා. මෙම...

තීරණාත්මක අමාත්‍යංශ වල මරමස්ථාන ජනපති අතට ගනී

මෙරට ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් ලෙස සැලකෙන අමාත්‍යංශ රැසක මරමස්ථාන ජනාධිපතිවරයාගේ ඍජු පරිපාලනය යටතට පැවරී ඇති බව වාර්තා වනවා. ජනපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පවතින මුලු...

රට පුරා සිදුවූ ආපදාවලින් අහිමි වූ ජීවිත ගණන 13ක්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 132,110කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 41,590 දෙදෙනෙකු බලපෑමට ලක්වී ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය අද (29)...

Breaking

බින්චුන් ගැන ඔබ අසා ඇති කතාවට වඩා නොඇසූ කතාව විශාලයි!

චෝදනා 28ක්. රුපියල් 84,000ක දඩයක්. අයිස්ක්‍රීම් සන්නාම 21ක්. අලෙවිසැල්...

ශ්‍රී ලංකා රුපියල්වලින් දිගුකාලීන ණය පහසුකම් සපයන්න ලෝක බැංකුවෙන් නව වැඩපිළිවෙළක්

ව්‍යාපාරිකයින්ට මුහුණ දීමට සිදුවන විදේශ විනිමය අවදානම අවම කිරීමට...

වරද පිළිගත් ඩයනාට දඬුවම් නියම කිරීම ජනවාරි 14 වැනිදා

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට...

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...
spot_imgspot_img