spot_img
spot_img

අස්වැසුම දෙවැනි අදියරේ අයදුම්පත් සළකා බැලීම ආරම්භ කරයි

දෙවැනි අදියරයේ දී අයදුම් පත්‍ර හාර ලක්ෂ 75000 ක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේ ය.

අයදුම් පත්‍ර භාරගැනීමේ කාලය, පසුගිය 13 වෙනිදායින් අවසන් වුණි.

අස්වැසුම පළමු අදියර තුළ සංගණනය කළ සමස්ත අයදුම් පත් සංඛ්‍යාව, ලක්ෂ 34 කි.

ඉන් අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ලක්ෂ 18 ක් සුදුසුකම් ලබා ගත්හ.

ඉතිරි පුද්ගලයින් ලක්ෂ 16 , සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ ය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...